- Back to Home »
- arduino Srilanka පෙරවදන
Posted by : arduino srilanka
2015/02/05
බොහෝ විට මිනිසුන් විශාල ප්‍රමාණයක් සිතනුයේ arduino යනු කුඩා නිල් පැහැති මුද්‍රිත පරිපථ පුවරුවක් (PCB) ලෙසටයි.
මෙය නිවැරදිව හැඳින්වෙනුයේ මෙය environment එකකි. තාක්ෂණික ව්‍යවහාරයේදී arduino යන යෙදුම මෘදුකාංගය දෘඩාංගය සමඟ මෙන්ම මෙම මෘදුකාංගය දියුණු කරන ලද පද්දතියකි, අද වන විට මෙය 8bit microcontroller සිට high performance 32 bit arm cortex M0,M0,M2,M4 microcontrollers වලින් ඔබ්බොට ගිහින් FPGA, CPLD ,x86 microprocessors, Atom 2-Core processors, 6 core microcontrollers වලිනුත් ඔබ්බට දිවුනු වෙමින් පවති .
මෙය නිවැරදිව හැඳින්වෙනුයේ මෙය environment එකකි. තාක්ෂණික ව්‍යවහාරයේදී arduino යන යෙදුම මෘදුකාංගය දෘඩාංගය සමඟ මෙන්ම මෙම මෘදුකාංගය දියුණු කරන ලද පද්දතියකි, අද වන විට මෙය 8bit microcontroller සිට high performance 32 bit arm cortex M0,M0,M2,M4 microcontrollers වලින් ඔබ්බොට ගිහින් FPGA, CPLD ,x86 microprocessors, Atom 2-Core processors, 6 core microcontrollers වලිනුත් ඔබ්බට දිවුනු වෙමින් පවති .
වැදගත්ම කාරනාව වනුයෙ මෙය open source වීමය. එමගින් තවත් සමාගම් විසින් තව තවත් මෙම environment එක දිවුනු කරමින් පවතී. උදාහරණ ලෙස UDOO, Intel ,Google, Sony, NXP, Samsung, Microsoft, MicroChip, St micro, espressif, Nordic Semiconductors, national instruments,raspberry pi, espressif systems වැනි ලොව ප්‍රමුඛ පෙළෙ සමාගම් එක්ව සිටි ඉදිරියෙදි මෙම environment එක බොහෝසෙයින් දිවුනු වනු ඇතැයි මා විස්වාස කරමි. arduino හි මුල්ම ආරම්භය සනිටුහන් වන්නේ ඉතාලියේ ඉවුරියා නුවරින්. වර්තමානයේ පවා සමරනු ලබන Arduino of Ivrea ඉතාලියේ රජ කෙනෙකි. එබැවින් arduino යනු ඉතාලියේ ඉතා බලවත් නමකි. එහි අර්ථය වන්නේ ශක්තිමත් මිතුරා යන්නයි. ඒ අනුව බලන කල arduino එහි නිවැරදි නමින් ම වාසි ලබා ඇති බව පැහැදිලි කරුණකි.
මෙම බ්ලොගයට arduinoSrilanka යන නම දැමීමට ප්‍රධාන හේතුව වනුයේ මා පුත්ගලිකවම ඇති කැමැත්ත නිසාවෙනි , නමුත් මෙහි අරමුණු වන්නේය. Embedded systems Electronics, Applied electronics, Power electronics, High frequency electronics සහ High frequency/ high speed PCB designing , Simulation theories ,IOT, Algorithms, Automations, 3D printing, CNC CNC milling, laser cutting ආදී තවත් බොහෝ දැනුම ද Solidworks, Labview, ANSYS, Protius , NI multisum , ORCAD, Autodesk Innovation , Autodesk fution360 , KiCAD, Altium Designer ,solidworks CST , Xilinx ISE වැනි මෘදුකාංග දැනුමද සමාජ ගත කරන අදහසින් මෙම බ්ලොගය 2015 දී ආරම්භ කරන ලදී. බොහෝදෙනාට මෙම බ්ලොගය වැදගත් වුන් ඇත්යි මා සිතමි !
මම රංගන තෙන්නකෝන්
maho liyana program eaka copy karanna puluwan widiyata dannako
ReplyDeletemaho liyana program eaka copy karanna puluwan widiyata dannako
ReplyDeletegood post ranaga aia
ReplyDeletegood post ranaga aia
ReplyDeleteobage me weyam aathi vishistai obata thawa thawath diriya lebewaaaaaaaaaaaa jayen jaya
ReplyDeleteThanks ayiye
ReplyDelete