Archive for June 2015
arduino syntax sinhala tutorials part 3 | ආඩිනෝ රීති ක්‍රම තෙවන කොටස

byte
මෙහි බිට් 8 (8 bit) සංඛ්‍යාත්මක අගයක් (දශම සංඛ්‍යා හැර) ගබඩා කිරීමේ හැකියාව පවතී. එනම් දෙකේ පාදයෙන් ගත් විට එහි අගය 256(2^8) එනම් 0 සිට 255 කි. යම් variable එකක් වෙත අගයක් ලබාදිමට අවශ්‍ය යැයි සිතමු එය මෙසේ සිදුකල හැක.
උදා:
byte SL=200;
නමුත්.